Search This Blog.

Monday, September 23, 2019

අමුතු කතාවක් – 2

අර සයිට් එකේ මගේ එකවුන්ට් එකේ පාස් වර්ඩ් එකත් මම සරලට කියලා තිබුණා. එයාගෙ ෆෝන් එකෙනුත් ඒකට ලොග් වෙලා පෙන්නුවා. පස්සෙ මම බැලුවා සරලා ඒකට ලොග් වෙනවද කියලා. ඒත් මම දැනුවත්ව සරලා ඒ සයිට් එකට ග‍ියේ නැහැ. ඒත් මමනම් නිරතුරු ගියා. ඒකෙ සරලගෙ සරාගී ඇඟ ගැන අනිත් මිනිස්සු කියන කතා කියවලා ආතල් එකක් ගත්තා. රෑට සරලටත් පෙන්නුවා. මුලින් මුලින් ඒක නරක දෙයක් විදිහට හිතපු සරලා පස්සෙ පස්සෙ ඒක සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවා.

මගෙ ඊලඟ පියවර වුණේ සරලා එක්ක ඔන්ලයින් චැට් කරන්න හොඳ පොරක් හොයාගන්න එක. ඒ සයිට් එක‍ේ නම් පිරිමි පිරිලා හිටියා. ඒත් මම හෙවුවෙ ටිකක් දක්ෂ පොරක්. මොකද සරලව ෆෝම් කරලා ඔන්ලයින් ෆන් එකක් ගන්නනම් හැමෝටම බැහැ. මම රෑ කඩෙන් එන්න කලින් එක දවසට එකා බැගින් කොල්ලන්ව සීන් එකට කතා කර ගත්තා. සමහර අය ටික වෙලාවක් කතා කරද්දිම මට තේරුණා වැඩේට ගැලපෙන්නෙ නැහැ කියලා. සමහරු එන්නෙ ලව් කරන්න. සමහරු එන්නෙ වයිෆ්ව කොම්පියුටරේ ඉස්සරහට ගෙනැල්ලා නිරුවත් කරලා මම එයත් එක්ක ලිංගිකව හැසිරෙනවා බලන්න. අහම්බෙන් එකෙක් තමයි මගෙ වැඩේට ගැලපුණේ. ඒත් රෑ ගෙදර ඇවිත් සරලට පොරගෙ ෆොටෝ පෙන්නුවහම සරලව කැමති කරගන්න හැකියාවක් ඒ ෆොටෝ වලට තිබුණෙ නැහැ.

“ඊයා.. මේ පොඩි කොල්ලො එක්ක මොන චැට්ද?”

“මේ මිනිහා පවුඩර් බබෙක්නේ.”

“අපෝ මූගේ රැවුල නත්තල් සීයා ව‍ගේ..”

ඔය වගේ කතා තමයි සරලා කිවුවෙ.

මේ අතර දෙතුන් දෙ‍නෙක් එක්ක චැට් කරන්නත් පුළුවන් වුණා. උන්ගෙ කතා වලට සරලට කිසිම කැමැත්තක් ඇති වුණේ නැහැ. සමහරු වීඩියෝ ඔන් කරගෙන තමන්ගෙ ලිංගය පෙන්නන්න උත්සාහ කළා. සරලටත් ‍එයාගෙ ඇඟ පෙන්නන්න කියලා බල කළා. ඒත් සරලා අකමැති වෙලා චැට් එක නතර වුණා.

මෙහෙම බලාපොරොත්තු සුන් වෙලා ඉන්නකොට තමයි මට දවසක් තිලී72 කියලා නමක් තියෙන පොරක් සෙට් වුණේ. හැබැයි මට ඒ හැටි හිතට ඇල්ලුවෙ නැහැ. මොකද පොර දාලා තිබුණෙ අතක ෆොටෝ එකක් විතරයි. ඒ කියන්නෙ පොරට පෙන්නන්න තරම් හොඳ වෙන දෙයක් නැති බව කියලා තමයි මට හිතුණෙ. එදා ගෙදර ඇවිත් සරලව සාලෙ ‍සෙක්ස් පුටුවට එක්කගෙන ඇවිත් ෆෝන් එකෙන් මේ තිලී72ත් එක්ක චැට් කරන්න පටන් ගත්තා.

මම නොහිතපු විදිහට වයිෆ් පොරගෙ චැට් එකට කැමති වුණා. මම වයිෆ්ටම දුන්නා චැට් එක ටයිප් කරන්න. සිංග්ලිෂ් වලින් තමයි චැට් එක ගියේ. පොර අහන අහන ප්‍රශ්නෙට සරලා හිනා වෙවී උත්තර දුන්නා. වැඩේ නැගලා යන බව තේරුණ නිසා ඒකට සපෝට් එකට මම සරලගෙ නයිටිය යටින් අත දාලා භගමණිය අත ගාන්න පටන් ගත්තා. ටික ටික ෆෝම් වෙන සරලා අවංකවම චැට් එකේ උත්තර දුන්නා.

තිලී72 කිසිම වෙලාවක හදිසි වුණෙත් නැහැ. මාතෘකාවෙන් පිට පැන්නෙත් නැහැ. සරලගෙ සරාගී ඇඟත්, සරලා ලිංගිකව එක් වෙන්න කැමති ආකාර ගැනත්, තිලී72 සරලා එක්ක කරන්න ආස දේ ගැනත් තමයි චැට් එක ගියේ. මෙහෙම යන අතරෙ සරලා ඇත්තටම ගෑණු කෙනෙක්ද කියලා බලන්න ඕන නිසා තිලී72 ට ඕන වුණා සරලගෙ අතක වීඩි‍යෝ එකක් බලන්න. තිලී72ත් තමන්ගෙ අතේ වීඩියෝ එකක් පෙන්නුවා. ඒ අත නම් ටිකක් මවිල් පිරුණ මහත එකක්. ටිකක් රළු එකක් වගේ. සරලා ටිකක් බයත් වුණා ඒක දැකලා.

සරලා මගෙන් ඇහුවා

“එහෙම මගේ අත පෙන්නන එක ප්‍රශ්නයක් වෙයිද?”

කියලා.

“අත පෙන්නුවම මොකද අනේ, ඔයාගෙ අරකෙ ෆොටෝ එකකුත් එයා දැකලා තියෙනවනෙ.”

මම කිවුවා.

ඊට පස්සෙ අපි සරලගෙ මුද්ද නැති අතට කැමරාව අල්ලලා වීඩි‍යෝ ඔන් කරලා පෙන්නුවා. ඒ වීඩියෝ එකෙන් තිලී72ගෙ විශ්වාසෙ තහවුරු වුණා.

මේ ඉන්ටර් නෙට් එකේ ඇත්ත අය අඩුයි. ඒ නිසා ඔයාලා දෙන්නව මුණ ගැහුණට මට හරිම සතුටුයි. ඔයාලටත් මං වගේ කෙනෙක් ඉන්ටර‍්නෙට් එකෙන් මුණ ගැ‍හෙන්න ලේසි නැහැ. ඒ නිසා අපි දෙග‍ොල්ලොම මේ සම්බන්ධෙ දිගටම තියාගෙන යමු.

කියලා පොර යෝජනා කළා. ඒක සහතික ඇත්ත බව මම දන්නවා. ඒ නිසා මමත් ඒකට උඩින් කැමති වුණා. හෙටත් රෑට කතා කරන්න එකඟ වෙලා තමයි අපි චැට් එක ඉවර කළේ. ඉවර කරපු ගමන් මමත් සරලාත් ඊයේ වගේම හොඳ ආතල් එකක් ගත්තා.

පහු වෙනිදත් රෑ 10ට අපි චැට් එක පටන් ගත්තා. තිලී72 බොහොම දක්ෂ විදිහට කතා කළා. පොර ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන විදිහට තමයි පොර කතා කරන්නෙ. ‍එදා චැට් එක ඉවර වුණේ අපි මුණගැහෙන්නත් එකඟ වෙලා. මුණ ගැහුණට පස්සෙ අපි පළවෙනි දවසෙ එකිනෙකා අඳුනගන්න විතරක් තමයි එකඟ වුණේ. මේ සම්බන්ධෙ ඉස්සරහට ගෙනියන එක තීරණය කරන්නෙ එදායින් පස්සෙ. මම හිතුවෙ සරලා ඒ වගේ පියවරකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මම සරලගෙ කැමැත්ත අහන්නත් කලින්

“අපි නිකන් මේ ෆෝන් එකෙන් කරන චැට් එක මූණට මූණ කරනවා විතරයි. වෙන කිසිම දෙයක් වෙන්නෙ නැහැ.”

කියලා කිවුවා.

“මොකද කියන්නෙ?” මම ඊට පස්සෙ ඇහුවා.

“නිකන් මුණ ගැහෙනව විතරනෙ. මගෙ ඇඟට අතවත් තියන්න බැහැ හරිද?”

ඒකෙන් තේරුණේ මුණගැහෙන්න සරලා කැමති බව.

“අපේ ඇඩ්‍රස් එක දෙමුද? නැත්නම් වෙන තැනකදි මුණ ගැහෙමුද?”

ඊට පස්සෙ මම ඇහුවා.

“අනේ පිට තැනකදි මුණ ගැහෙන්න ගිහින් අඳුරන කවුරුහරි දැකලා මොනව හරි දැනගත්තොත් ඉඳලා ඉවරයි.”

සරලා කිවුවා.

“හරි එහෙනම් ගෙදරදි මුණ ගැහෙමු.”

කී මම තිලී72 ට අපේ ලිපිනය දුන්නා. පහු වෙනිදා රෑ 9ට තමයි මුණ ගැහෙන්න දාගත්තෙ.

එදා රෑත් ඉතින් අපි දෙන්නට හොඳ ආතල් එකක් ගන්න පුළුවන් වුණා.

පහු වෙනිදා උදේ ඇහැරුණාට පස්සෙ ඊයෙ අපි කරපු දේ ගැන මටත් ටිකක් බය හිතුණා. තිලී72 හොරෙක් අපරාධකාරයෙක් වගේ වුණොත් අපේ ගෙටත් ඇතුලු වෙලා මොනවා හරි කරදරයක් කරයිද? ඒත් පැය ගානක් තිස්සේ කතා කරපු විදිහටනම්  තිලී72 ඒ වගේ පොරක් වෙන්න බැහැ. ටිකක් වැදගත් කෙනෙක් වෙන්න  ඕනෙ. කොහෙම වුණත් ටිකක පරිස්සම් වෙන්න ඕනෙ කියලා මම හිතාගත්තා.

ඒත් සරලාට නම් ඒ හැටි ඒ ගැන බයක් නැති බවක් පෙනුනා. මම උදේ පිටත් වෙන්න කලින්

“ඔන්න අද රෑට ඔයාගෙ ලස්සන දැකලා වශී වුණ මිනිහෙක් ඔයාව බලලා කතා බහ කරන්න එනවා. හොඳට නාලා එහෙම සුවඳ ගගහා ලස්සනට ඉන්න හරිද? මමත් ටිකක් කලින් එන්නම්.”

කියලා කිවුවා.

“හැබැයි කතා බහ විතරයි හරිද? මගේ ඇඟට අතක් හරි තිබ්බොත් දෙනවා හොඳ කම්මුල් පාර ගානෙ දෙන්නටම.”

සරලා ඒකත් කිව්වෙ ටිකක් විහිළුවෙන් වගේ. සරලා ඒක ඒ තරම් සරලව ගත්ත එක ගැන මට හරි සතුටුයි. දැන් බැලුවම බය වෙලා තියෙන්නෙ මම. එදා කඩේට ගිහින් මම තිලී72ට මැසේජ් එකක් ගැහුවා එයාගෙ අයිඩෙන්ටි කාඩ් එකේ නොම්බරේ එවන්න කියලා. එයා අයිඩෙන්ටි කාඩ් එකේ ෆෝටෝ එකක්ම එවලා තිබුණා. අයිඩෙන්ටි කාඩ් නොම්බරේ පටන් ගත්තේ 72න් නිසා තමයි මට පුදුම හිතුණෙ. ඒ කියන්නෙ පොර අවුරුදු 45ක මිනිහෙක්. මේ වෙනකොට මගේ වයිෆ්ගෙ වයස අවුරුදු 33යි. මගේ වයස අවුරුදු 35යි. පොර වයිෆ්ට වඩා අඩුම තරමින්අ වුරුදු 12ක් වැඩිමල්. නම තිලක් . . . .

පොරගෙ වයස සරලාට ප්‍රශ්නයක් වෙන බව ‍මට හොඳටම ෂුවර්. මොකද මීට කලින් අපි චැට් කරපු හැමෝගෙම වයස ගැන කියලා තමයි සරලා බැහැ කිව්වෙ. උන් ‍ඔක්කොම බාලයි. දැන් මේ පොර වැඩිමල්. මෙච්චර කල් මම හිතේ මවාගෙන හිටි පොර නෙවෙයි දැන් මගේ හිතේ මැවෙන්නෙ. ටිකක් වයසක තරබාරු මිනිහෙක්. මට හීන් දාඩියත් දැම්මා. අර විදිහට දක්ෂ ලෙස කතා කළ චැට් කළ තිලී72 ගැන මගේ තිබුණ කැමැත්ත නැති වෙලා ගියා. ඒත් එක දෙයක් තිබුණා සතුටු වෙන්න. ඒ පොර තමන්‍‍ ගෙ ලිපිනයත් අයිඩෙන්ටි කාඩ් නොම්බරෙත් තියෙන ෆොටෝ එකක් මට වයිබර් කරලා තිබුණ එක. ඒ කියන්නෙ පොර විස්වාසවන්තයි.

එදා දවස මම ගත කළේ හරිම නොසන්සුන්ව. එක අතකින් අද හවසට මගේ වයිෆ්ගෙ ලඟම ඉඳගෙන් ‍මිනිහෙක් එයාගෙ ඇඟ පතේ ලස්සන දිහා බයක් සැකක් නැතිව ආසාවෙන් බලයි කියන අමුතු ආතල් එක. අනික් අතින් වයිෆ් මේ මිනිහව බැනලා පන්නගනියි කියන බය. ඒ කොහෙම වෙතත මම දවසම හිටියෙ නැගලා.

හවස 7 වෙද්දි මම කඩේ වහලා යන්න ලෑස්ති වුණ එකට කඩේ වැඩට ඉන්න මල්ලිටත් පුදුමයි. මම ඉක්මනට ගෙදර ආවා. එද්දි වයිෆ් කාමරේ පුතා නිදි කර කර හිටියා. මම නාගෙන එනකොට වයිෆ් පුතා නිදා කරලා සා‍ලෙට ආවා.

සරලා නාලා තිබුණ බව කොන්ඩෙන් පෙනුනා. එයා ඇඳන් හිටියෙ ගෙදරට අඳින හවුස් කෝට් එක.

“ඕක ඇඳලා බැහැ. යමු මම ඇඳුමක් තෝරලා දෙන්න. ”

කී මම සරලා එක්ක අල්මාරිය ලඟට ගිහින් එයාගෙ ඇඟ ලස්සනට කැපිලා පේන ඇඳුමක් තෝරලා දුන්නා.

ඒක ඇදෙනසුලු දුහුල් රෙද්දකින් මහලා තියෙන ක්‍රීම් පාට කොට ගවුමක්.

ඒක අතට ගත්ත සරලා

“මේකට යටට ස්කිනි එකකුයි යට සායකුයි අඳින්න ඕන.”

කියලා කිවුවා.

“පිස්සුද අනේ. අද මේ හදන්නෙ ඉස්කෝලෙක උගන්නන්න යන්න නෙවෙයි. පොඩි ආතල් එකක් ගන්න. ඒ මනුස්සයට ආව මෝඩකම කියලා හිතෙන්නෙ නැති වෙන්න මොනවා හරි සෙක්සි දෙයක් අඳින්න එපැයි. නැත්නම් පොර ගිහින් ඒ සයිට් එකේ කමෙන්ට් එකක් දායි අපි හරි බෝරින් කියලා. වස ලැජ්ජාව එතකොට.”

“ඊයා… මේකට යට සායක් නැතිව බැහැ. ”

“සමයං නැතිව මෙන්න මේ දෙක යටට ඇඳගන්න.”

කී මම සරලා අතට දුන්නෙ හීනි ලේස් පෑන්ටියකුයි තුනී ලේස් බ්රා එකකුයි. ඒ දෙකම මම අරගෙන දුන්නෙ මේ ලඟදි ටිකක් පොෂ් කඩේකින්. ඒකෙ ගාන අහලා සරලා එදා මට බැනපු හැටි තාම මතකයි. ඒත් අද ඒක ප්‍රයෝජනවත් වුණා.

“අනේ මේවා ඇන්දම මේ ඇඳුම හරහා මේ ඩිසයින් හිට පේනවා. මට ලැජ්ජයි අනේ. පිට මිනිහෙක් ඉස්සරහා මේක ඇඳන් ඉන්න.”

“හරි මම කියන්නම්. මේවා ඇඳගෙන ඕනනම් උඩින් හවුස් කෝට් එක දාගෙන ඉන්න. එතකොට තත්වය බලලා තීරණය කරමු හවුස් කෝට් එක ගලවනවද නැද්ද කියලා.”

ඊට පස්සෙ වයිෆ් එකඟ වුණා ඒ ඇඳුම් 3 අඳින්න. තිලී72 හෙවත් තිලක් එන්න තව පැය භාගයක් විතර තිබුණා. මම වයිෆ්ව සාලෙ අපේ සෙක්ස් පුටුවෙ ඉන්දවගෙන හවුස්කෝට් එක ගලවලා පැත්තකින් තිබ්බා. ටී වී එකේ වැල ෆිල්ම් එකක් දැම්මා. පස්සෙ සරලගෙ මුලු ඇඟ පුරාම ඉඹින්න ගත්තා. සරලගෙ ඇදෙන සුළු බ්රා එකෙන් තන පුඩු එළියට අරගෙන අරගෙන එවා අත ගෑවා. ඒවා හිරිගඩු පිපිලා තද වෙලා ආවා. සරලගෙ තන පුඩු දෙක හරිම සංවේදීයි. ඒක ටිකක් අතගාපු ගමන් සරලගෙ හැඟීම් ඇවිස්සෙනවා.

ඊට පස්සෙ මම සරලගෙ දුහුල් ගවුම උස්සලා ලේස් පෑන්ටිය අස්සට අත දැම්මා. එතකොටයි මට පුදුම හිතුණෙ. සරලගෙ යෝනි තොල් අතර මහා සෙවල ගොඩක් එකතු වෙලා. මට හිනා යන්න ආවත් මම විශේෂයක් නැහැ වගේ හිටියා. ඒ සෙවල ටිකක් ඇඟිලි වල ගාගෙන සරලගෙ භගමණිය අතගාන්න ගත්තා. භගමණිය උඩින් ඇඟිල්ල ලිස්ස ලිස්ස යනකොට සරලා කෙඳිරි ගාන්න ගත්තා. සරලා ටික ටික තමන්ගෙ කකුල් දෙක පළල් කරලා මගෙ ඇඟිල්ල හෙ‍ලවෙන තාලෙට කකුල් හොලවන්න පටන් ගත්තා. මම දැනගත්තා සරලගෙ පළවෙනි සුරතාන්තෙ වෙන්න ලඟ බව.

එතකොටම වයිබර් කෝල් එකක් ආවා. තිලී72න්.

“මිස්ටර් නදුන් මම දැන් …. හංදියෙ ඉන්නෙ. මෙතන ඉඳන් ගෙදරට එන විදිහ කියනවද?”

තිලක් සුපුරුදු වැදගත් විදිහට ඇහුවා.

“ආ මිස්ටර් තිලක් ඔහෙම කෙලින්ම ඇවිත් …. ”

කියලා මම එන හැටි විස්තර කළා. තිලක් ඒක අහගත්තට පස්සෙ

“ඔයාගෙ ව‍යිෆ්ට කියන්න මට එයාව දකින්න ඉවසිල්ලක් නැහැ කියලා.”

කියා ෆෝන් එක තිබ්බා. ඒක වයිෆ්ට ඇහුණා. සරලා ටිකක් ලැජ්ජාවෙන් වගේ රතු වෙලා ගියා.

“මම හිතුවෙ පරක්කු වෙයි කියලා. මිනිහා තියෙන ගාය වැඩි නිසා කලින්ම ඇවිත්.”

සරලා කිව්වෙ නෝක්කාඩුවට වගේ.

“එහෙම තමයි උනන්දුව තියෙන මිනිස්සු. ”

මම ටික වෙලාවකින් ආයිත් වයි‍ෆ්ගෙ භගමණිය අතගාන්න පටන් ගත්තා‍. සරලා ආයිත් ඇඹරෙන්න පටන් ගත්තා.

ඒත් හරියටම 9ට අපේ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහුණා. මම ඉක්මනට ටී වී එක නවත්තලා ගේට්ටුව ලඟට ගියා. සරලා ඉක්මනට හවුස් කෝට් එක දාගත්තා. තිලක් ආවෙ ඩිස්කවර් මෝටර් සයිකල් එකක. ඒක අපේ මිදුලෙ නවත්තපු පොර හෙල්මට් එකයි ජැකට් එකයි ගලවනකල් මමයි සරලයි දෙන්නම බලන් හිටියා.

පොර හෙල්මට් එකයි ජැකට් එකයි ගැලෙවුවට පස්සෙ මගෙ නම් බලාපොරොත්තු කඩ වුණා. තිලක් උස වගේම ටිකක් මහත තලතුනා කෙනෙක් කොන්ඩෙත් ටිකක් ගිහින් වගේ. කලුයි. එල්ලෙන බඩක් නොවුනත් ටිකක් බඩකුත් තිබුණා. වයස අවුරුද 45ක් විතර බව පෙනුමෙන් කියන්න පුළුවන්. මම හිතුවෙ වයස 45ක් වුණත් පෙනුමෙන් තරුණ ඇති කියලා. මම සරලා දිහා බැලුවෙ වැරදිකාර හැඟීමකින්. සරලත් ටිකක් බය වෙලා වගේ හිටියා.

තිලක් ගෙට ආවෙ ලොකු බියර් බෝතලයක් අතින් අරගෙන. තිලක් ඒක දුන්නෙ සරලා අතට. සරලා තැන්ක්යූ කියලා ඒක ගත්තා.

“මේ මොකද දෙන්නම බය වෙලා වගේ? බය වෙන්න එපා මම ඔයාලගෙ යාලුවෙක් කියලා හිතන්න බැරිනම් අයියාකෙනෙක් කියලා හිතන්නකෝ.”

කියමින් තිලක් ගෙට ආවා.

“වාඩි වෙන්න මිස්ටර් තිලක්. මම කිවුවා.”

“තැන්ක්යූ” කී තිලක් වාඩි වුණේ අපේ සකේස් පුටුවෙමයි. ඒකෙ දෙන්නෙකුට විතරයි වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා මමයි සරලයි වෙන පුටු 2ක වාඩි වුණා.

“මැඩම් ඇඳගෙන ඉන්න ලස්සන ගවුමට උඩින් මේ හවුස්කෝට් එකක් ඇඳගෙන ඉන්නෙ ලැජ්ජාවටද? ”

සරලා මං දිහා බලාගෙන ඇඹරුණා. තිලක් ඒක දැනගත්තෙ කොහොමද කියලා මට පුදුම හිතුණා. තිලක් ඇඳගෙන හිටියෙ අළු පාට කලිසමකුයි උඩින් දාපු අත් කොට නිල්පාට ෂර්ට් එකකුයි. හරිම වැදගත් පාටයි. දැක්කම ගෞරවයක් ඇතිවෙන පෙනුමක් තිබුණා. ඒත් වයසනම් පේනවා.

මෙහෙම ටික වෙලාවක් යද්දි තිලක් හරිම දක්ෂ විදිහට අපිත් එක්ක කතාවට වැටිලා අපි අතර තිබුණ දුරස් බව නැති වුණා. ටික වෙලාවකින් මගෙ වයිෆ්ට සරලා කියලා කතා කරන්නත් පටන් ගත්තා.

“මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද?”

ටික වෙලාවක් මෙහෙම කතා කර කර හිටි තිලක් ඇහුවා.

සරලා කුස්සිය පැත්තට යන්න නැගිට්ටා.

“මිස්ටර් නදුන්, ඔයාගෙ වයිෆ්ගෙ හවුස්කෝට් එක ගලවන්න කියලා මම කිවුවට කමක් නැද්ද? ”

සරලා ගියාට පස්සෙ තිලක් මගෙන් ඇහුවා.

“විනාඩියක් දෙන්න” කී මමත් කුස්සිය පැත්තට ගිහින්

“දැන් හවුස් කෝට් එක ගලවන්නකෝ”

කියා සරලගෙන් ඉල්ලීමක් කළා. මම බලාපොරොත්තු වුණේ සරලා අදි මදි කර ඊට විරුද්ද වෙයි කියලයි. එත් කී ගමන් සරලා ඒක ගලවා කුස්සියෙ පුටුවක් උඩින් දැම්මා. ඊට පස්සෙ වතුර වීදුරුවක් අරගෙන සාලෙට ආවා. මම ඊට පිටි පස්සෙන් ආවා.

ඇත්තටම ඒ ගවුමට සරලගෙ ඇඟේ සරාගී බව හොඳට කැපිලා පේනවා. සරලගෙ ගුරුලේත්තුවක හැඩේ තියෙන උකුල ලස්සනට පේනවා. ‍ පිරිපුන් තට්ටම් ලඟදි ගවුම තදින් ඇදිලා තියෙනවා. ගවුම සරලගෙ දණහිස් වලට ටිකක් උඩින් ඉවරයි. ඒ නිසා ලස්සන පිරිපුන් කකුල් දෙකත් පේනවා. හැම දේටම වඩා සරලගෙ ලස්සන වටකුරු පියයුරු දෙක මැද්දෙ තියෙන කානුව බ්රා එක ලඟට යනකල්ම ‍ පේන විදිහට ඒ ගවුමෙ කර ලොකුයි. රෙද්ද තුනී නිසා සරලගෙ යට ඇඳුම් වල සේයවකුත් යන්තම් පේනවා. පිටිපස්සටනම් පෑන්ටිය තට්ටං වලට හිරවෙලා ඇදිලා තියෙන හැටි හොඳට පේනවා.

තිලක් තමන්ගෙ ඇස් පිරෙනකල් සරලගෙ ඇඟ දිහා ඉහල පහල බලන හැටි මම දැක්කා. ඒක දැකලා මට කරන්ට් එකක් වැදුණා වගේ දෙයක් වුණා. මම ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ෂෙයාර් කළාට මේක ඊට වෙනස්. සරලගෙ මූනත් පේනවා. සරලගෙ ඇස් පනා පිටම ඒක සිද්ද වෙනවා.

එතකොටම මම දැක්ක තිලක් ටිකක් අපහසුවෙන් වගේ පුටු‍වෙ හරි බරි ගැහෙනවා. මගෙ ඇහ නිකන්ම ගියෙ තිලක්ගෙ කලිසම දිහාවට. පොරගෙ කලිසමේ වම් පැත්ත ඉස්සිලා වගේ තිබුණා. ඒත් එතන වෙලා තියෙන දේ මට පැහැදිලි වුණේ නැහැ. සරලගෙන් වතුර වීදුරුව ගත්ත තිලක් ඒක බිව්වෙත් සරලගෙ පපුව දිහා බල‍ාගෙන. ඒද දැකපු සරලා බිම බලා ගත්තා. ගෑනිගෙ මූණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මම දැක්කා.

ඊලඟට තිලක් දක්ෂ විදිහට නොයෙක් සරාගී දෙවල් මාතෘකාවට ඇදලා අරගෙන කතා කළා. අපි දෙන්නත් වශී වෙලා වගේ ඒ කතා වලට එකතු වුණා. දන්නෙම නැතිව පැයක් විතර ගත වුණා. සරලා තිලක් එක්ක කතා කළේ  හොඳට හඳුන්න කෙනෙක් එක්ක කතා කරන විදිහට. මට ඒකට හරි පුදුමයි. මට සතුටක් වගේම අමුතු බයකුත් ඇති වුණා. ඒත් සරලයි තිලකුයි ඉන්නෙ පුටු දෙකක නිසා මට බය වෙන්න දෙයක් නැහැ.

තිලක්ගෙ කතා වලට සරලගෙ විතරක් නෙවෙයි මගෙත් හැඟීම් ඇවිස්සෙනවා. රෑ 10ට කිට්ටු වෙද්දි මම නම් හිටියෙ මෝල් ගාය උපරිම වෙලා. සරලත් ඒ වගේ. ඒත් තිලක් කිසි ගානක් නැහැ වගේ කතා කර කර හිනා වෙවී හිටියා.

“අපි තේ එකක් බොමුද? බියර් එක කඩාගෙන බොමුද?”

මම ඇහුවා. සරලා තිලක් දිහා බැලුවා.

“ඒක හොඳ අදහසක්‍. තේ එකක් බොමු නේද? බියර් එක ‍ඔයගොල්ලො දෙන්න පස්සෙ පාවිච්චි කරන්න.”

තිලක් කිවුවට පස්සෙ සරලා ආයිත් නැගිටලා කුස්සිය පැත්තට ගියා. සරලා යද්දි සරලගෙ ගවුමෙ තට්ටං පිටිපස්සෙ කොටස තදින් ඇදිලා තියෙන නිසා හීනි ලේස් පෑන්ටිය සරලගෙ තට්ටං වලට තද වෙලා තියෙන හැටි හොඳට කැපිලා පේනවා. මාර සරාගී දර්ශනයක්. තිලක් ඒක දිහා බලලා මටත් ඇහැක් ගහලා ඒක පෙන්නුවා.

සරලා ගියාට පස්සෙ

“මිස්ටර් නදුන් හරිම වාසනාවන්තයි ආ.”

කියා තිලක් මට කිවුවා.

“ඒක ඇත්ත” කියා කී මමත් කුස්සියට ගියා.

සරලා වතුර රත් වෙන්න හීටරේ ගහලා බලන් ඉන්නවා.

මම සරලව බදාගෙන ඉම්බා‍‍‍. සරලත් මාව ඉම්බා. මම සරලගෙ මුලු ඇඟම අත ගෑවා.

“අර මනුස්සයා අරහෙ සාලෙ තනියම. කෝකටත් ඔයා එතනට යන්න. අඳුරන්නෙත් නැහැනෙ. පුතත් කාමරේ නිදි.”

සරලා කිව්වෙ හොඳ කල්පනාවෙන්.

“අපි මේ බ්රා එක ගලවලා දාමුද?”

මම ඇහුවෙ සරලගෙ පියයුරු මසාජ් කරන ගමන්.

“අනේ…. ” සරලා ලැජ්ජාවෙන් කිවුවා.

මම සරලගෙ ගවුමෙ අත් අස්සෙන් අත් දාලා බ්රා එකේ කොක්ක පැන්නුවා. ඊට පස්සෙ සරලා කිසිම කතාවක් නැතිව ඒක ගලවලා කුස්සියෙ පුටුව උඩින් තිබ්බෙ කිසිම විරුද්ධත්වයක් නැතිව.

සරලා තේ හදාගෙන එනකල් මම තිලක් එක්ක කතා කරන්න සාලෙ පැත්තට ගියා.

මම සාලෙට වෙලා තිලක් එක්ක කතා කර කර හිටියට මොකද මමත් නොඉවසිල්ලෙන් හි‍ටියෙ සරලා දැන් බ්රා එකක් නැතිව අර ඇදෙන සුළු ගවුම ඇඳන් තේත් අරන් සාලෙට එන හැටි බලන්න. සරලටත් වඩා සරලා දිහා ආසාවෙන් බලන් ඉන්න තිලක් දිහා බලන්න.

මට දැණුනෙ සරලා ඕනාවටත් වඩා පරක්කු වෙන බවක්. මෙහෙම නොඉවසිල්ලෙන් ඉන්න අතර සරලා ආවා. මීට කලින් නොදැකපු සරාගී බවක් මගේ වයිෆ්ගෙ පපුවේ තියෙනවා කියලා මට හිතුණා.

සරලාට තිබුණේ එල්ලා වැටෙන පියයුරු නෙවෙයි. පුතා ලැබුණට පස්සෙ ටිකක් ලොකු වුණත් ඒවා තාම වටකුරුවට සීගිරි ලලනාවන්ගෙ වගේ තියෙනවා. සරලගෙ තන පුඩු දෙක කෙලින්ම ඉස්සරහට නෙවෙයි ටිකක් දෙපැත්තට වෙන්න තමයි යොමු වෙලා තිබුණෙ. අර දුහුල් ඇඳුමට ඒවා අපූරුවට පේනවා. තන පුඩු වටේ  තියෙන තද පාට කොටස පවා හොඳින් බැලුවොත් අඳුරගන්න පුළුවන්. සරලා එනකොටම තිලක් දැක්කා වෙනස. තිලක්ගෙ ඇස් දෙක හෙමින් හෙමින් උස් පාත් වෙන යන්තම් දෙපැත්තට වැනෙන සරලගෙ තන් දෙක දිහාම යොමු වෙලා තියෙන බව දැකපු ගමන් නැගලා තිබුණ මගේ ලිංගය තවත් නගින්න ගත්තා.

සරලා දැක්කා තිලක් බලාගෙන ඉන්නේ ඒ දිහා බව. තිලක්ට තේ එක දෙන්න ලං වෙද්දි අමුතු දෙයක් සිද්ද වුණා. සරලගෙ තන පුඩුව තද වෙලා උල් වුණා. අර ඇදෙන ගවුම් රෙද්ද හරහා හොඳට උල් වෙලා පේනවා.

සරලා ‍ට්‍රේ එක අල්ලගෙන තිලක් ඉස්සරහා පාත් වුණා.

“මගේ ඇ‍ඟේ ඇනෙයිද දන්නෙ නැහැ.”

කියලා තිලක් විහිළුවක් කළා. සරලා ලැජ්ජාවෙන් රතු වුණත් ඒකට අකමැති බවක් පෙන්නුවෙ නැහැ. ලැජ්ජාවෙන් ව‍ගේ මට නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා. ඒකෙන් කියවුණේ ඒකනේ මම කිව්වේ කියන එක.

“තේ හදන්න මෙච්චර වෙලා ගියේ ඔය උල් ටික මොට්ට වෙනකල් බලා හිටි නිසා නේද?”

තිලක් ඇහුවා. සරලා මං දිහා හිනා වෙලා බැලුවා. මටත් එතකොට තමයි වැඩේ මීටර් වුණේ.

“මදෑ ඔය තරම් මහන්සි වෙලා හංගගන්න හදපු ඒවා මෙතනදි ආයිත් එළියට පැන්නා.”

තිලක් හිනා වුණේ සුහද විදිහට නිසා ඒ විහිළුවෙන් සරලට ඒ හැටි අපහසුතාවයක් ඇති වුණේ නැහැ. සරලා මටත් තේ එක අල්ලන්න පාත් වුණා. එත‍කොට සරලගෙ පුලුල් තට්ටං දෙක තිලක් පැත්තට හැරිලා. පෑන්ටියෙ තියෙන් ලේස් මෝස්තර පවා පේන්න ඇති. තිලක් ඒ දිහා ආසාවෙන් බලන් ඉන්න හැටි මම දැක්කා.

“මිස්ටර් නදුන්ගෙ වයිෆ්ට තියෙන්නෙ හරිම සෙන්සිටිව් ඇඟක්. ඔයා හරිම වාසනාවන්තයි.”

තිලක් එහෙම කිව්වට පස්සෙ සරලාගෙ අපහසුතාව නැති වෙලාම ගියා.

ඊට පස්සෙ අපේ මාතෘකාව තවත් ටිකක් විවෘත ඒවා වුණා. ඒ අතර අපි මුලින්ම ලිංගිව එක් වුණ දවස, මුලින්ම අමුතු විදිහකට ලිංගිකව එක් වෙන්න උත්සාහ කරපු දවස, පළ වෙනියටම ගුද සංසර්ගයට උත්සාහ කරපු දවස, සතියකට කී පාරක් ලිංගිකව එක් වෙනවද, වැඩියෙන්ම ආස ලිංගික ඉරියවුව, වගේ දේවල් තමයි මාතෘකා වුණේ.

මගේ පුදුමයට සරලත් ඒවට ලැජ්ජාවෙන් ඇඹරි අැඹරි හරි උත්තර දුන්නා. වෙන දවසක්නම්

“මම ඔවා කියන්නෙ නැහැ.”

කියලා කට වහගන්න ගෑනි අද වෙනස් වෙලා.

ටික වෙලාවකට පස්සෙ තිලක් පුටුවෙ හරි බරි ගැහෙමින්

“අද මම මහ මෝඩ වැඩක් කළානෙ. මම ඇඳගෙන ආවෙ හිර කලිසමක්. සරලා මේ තරම් සෙක්සි බව දන්නවනම් මම ඇඳන් එන්නෙ ට්‍රැක් බොටම් එකක් වගේ එකක්.”

කියලා කිවුවා.

මට තේරුණා තිලක් කියන දේ. මට හිනා ගියා. සරලට ඒක එක පාරටම මීටර් වුණේ නැහැ.

“ඇයි මොකද?”

“මෙහෙම ගියොත් මගෙ බඩත් කොර වෙනවා.”

තිලක් කිවුවා.

“ඇයි කලිස‍මේ ඉන හිරද? ඕනෙනම් නදුන්ගෙ සරමක් දෙන්න පුළුවන් යනකල් ඇඳන් ඉන්න.”

මාව පුදුමයට පත් කරමින් සරලා කිවුවා. ඒ වෙනකොට රෑ 10.30ට විතර වුණා. ඒ කියන්නෙ තිලක් එක්ක තව තව කතා කර කර ඉන්න සරලා ආසයි.

“නැහැ සරලා. කලිසමේ ඉනනම් හරි. ඉඩ තමයි මදි.”

තිලක් හිනා වෙවී කිවුවා. මටත් හිනා ගියා.

“මිස්ටර් නදුන් ඔයාලා අකමැති නැත්නම් මම මේක ටිකක් ගලවන්නද? අනික මම ආවෙ මාව අඳුන්නලා දෙන්නත් එක්කනේ. මම ඔයාලගෙ නම් හැම දේම දැකලා තියෙනවා. ඒත් මම හරිම සෙල්ෆිෂ් විදිහට මං ගැන කිසිම ‍ දෙයක් පෙන්නලා නැහැනේ.”

තිලක් හරිම වැදගත් විදිහට කිවුවා. මටත් ඕන වෙලා තිබුණේ මෙතනින් ඉස්සරහට එක අඩියක් හරි යන්න. ඒ  නිසා මම නම් උඩින් කැමති වුණා. එතකොට සරලගෙ හැඟීම් තවත් ඇවිස්සෙන එකට මම ආස වුණා.

මම සරලා දිහා බලලා

“සරලනම් කැමති වෙයි.”

කියලා විහිළුවක් කළා.

“අනේ මට එහෙම කැමැත්තක් නැහැ.”

සරලා ලැජ්ජාවෙන් අහක බලාගත්තා.‍

“ඒ කියන්නෙ අකමැත්තකුත් නැහැ කියන එකනේ. එහෙනම් මම මගේ ඇඟට පොඩ්ඩක් රිලැක්ස් කරන්න දෙනවා හො‍ඳේ.”

කියූ තිලක් තමන්ගෙ කලිසම ගලවන්න ලෑස්ති වුණා.

“මම දොර ලොක් කරලා එන්නම්.”

කී මම දොර පැත්තට ගියා. මම දොර ලොක් කරලා අාපහු හැරිලා එන ටිකට තිලක්ගෙ කලිසම පුටුවෙ පැත්තක දාලා තිබුණා. දැක්ක දෙයින් මම පුදුම වුණා.

තිලක් ඇඳන් හිටියෙ ලා ක්‍රීම් පාට යට ඇඳුමක්. මගේ වගේ තිලක්ගෙ ලිංගය උඩ ඉඳන් පහළට කකුල් දෙක මැද්දට යොමු වෙලා නෙ‍වෙයි තියෙන්නෙ. ඒක උඩට හැරිලා වම් පැත්තට නැමිලා යට ඇඳුමේ ඉන පටිය යටින් තමයි තිබුණේ. ලාපාට යට ඇඳුම හරහා නැවිලා තියෙන ලිංගය හොඳට කැපිලා පේනවා. ඒකෙ සයිස් එක දැකපු මට එකපාරටම ලොකු ඊරිසියාවක් ඇති වුණා. ඒක අඩුම තරමේ අඟල් 9ක් වත් දිග ඇති. මහත තමයි අසාමාන්‍ය. ඒක වටේ ඔතලා මහපට ඇඟිල්ලයි මැද ඇගිල්ලයි එකතු කරන්න බැරි තරම් එ්ක මහතයි.

කලිසම අස්සේ ඒක කොහොම හිර වෙලා තිබුණාද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. ඒ මදිවට කලිසම ගලවපු ගමන් ඒ ඇදෙන සුලු යට ඇඳුම ඇදගෙන ඒක නැම්ම කෙලින් වෙලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා. ඒ නිසා යට ඇඳුමේ ඇට දෙක වැහෙන කොටසත් ඉස්සරහට ඇදෙන්න ගත්තා. ඒ නිසා පැත්තෙන් වල්ල පේන්න ගත්තා. තිලක්ගෙ වෘෂණ කෝෂ දෙකත් අසාමාන්‍ය විදිහට ලොකුයි. තිලක්ගෙ ෂර්ට් එක යටින් බඩේ මවිල් පිරිලා තියෙන බව පෙනුනත් වෘෂණ කෝෂ නම් මවිල් වලින් තොර බව පෙනුනා. වයස අවුරුදු 45ක පිරිමියකුට මේ තරම් අගනා වස්තුවක් තිබුන එක ගැන මට හරි පුදුමයි.

මම මෙහෙම බලා ඉන්න අතර මගෙ වයිෆ් අත් ‍‍ දෙකෙන් මූණ වහගෙන හිටියා.

“ඇඟිලි අස්සෙන් දකිනකෙ‍ාට ඒකෙ අගේ වැඩියි නේද?”

තිලක් මගෙන් ඇහුවෙ සරලට කින්ඩියක් දාන්න.

ඒක අහලා සරලා අත් දෙක පාත් කළා. සරලගෙ මූණ රතු වෙලා තිබුණා. ටිකක් සමනය වෙලා තිබුණ තන පුඩු දෙක ආයිත් උල් වෙලා තිබුණා.

ඊට පස්සෙ අපි අතර ඇති වුණ කතා බහ ටිකක් විතර වෙනස් වුණා. සරලාත් මමත් සැරෙන් සැරේ තිලක්ගෙ කකුල් දෙක මැද්දෙ තියෙන මැජික් එක දිහා බල බල තමයි කතා කළේ. තිලක්ගෙ ලිංගයෙ ඔලුව තියෙන තැන යට ඇඳුමෙ තද පාට ලප දෙකක් තිබුණා. ඒ ලිංගයෙන් ලීක් වුණ සෙවල නිසා බව මට තේරුණා.

ටික ටික මාතෘකා තව තවත් විවෘත වෙන්න ගත්තා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ

“ඔයාලා දෙන්න තමයි  මට අඳුනගන්න ලැබුණ හොඳම කපල් එක. ඉතින් අපේ යාලු කම් තව ඉස්සරහට පවත්තගන්න අකමැත්තක් නැහැ නේද?”

කියලා තිලක් ඇහුවා.

සරලා මගේ මූණ දිහා බැලුවා. සරලගෙ මූණේ තිබුණෙ අකමැත්තක් නෙවෙයි. මම කලින් බය වෙලා හිටියා තිලක්ගෙ වයස දැනගත්තට පස්සෙ සරලා වැඩේට අකමැති වෙයි කියලා. ඒත් ‍එහෙම වුණේ නැහැ. එක්කෝ තිලක්ගේ පෞරුෂය හින්දා වෙන්න ඕනෙ. එහෙම නැත්නම් සරලා අත්දැකීම් වැඩි පිරිමින් ආශ්‍රය කරන්න කැමති හින්දා වෙන්න ඕනෙ.

“අකමැත්තක් නැහැ වගේ නේද?”

අපේ නිහඬ බව නිසා තිලක්ම ඇහුවා. සරලා බිම බලාගෙන හිටියා. මම එකඟත්වය පළ කරන්න ඔලුව වැනුවා.

“එහෙනම් අපි ඊලඟ දවසක මුණ ගැහෙනකල් අතට අත දීලා වෙන් වෙමු නේද?”

ඒක තිලක් කිවුවෙ අමුතු විදිහට නිසා මට සැකයක් ඇති වුණා.

“මිස්ටර් තිලක් යන්නද?”

සරලා ඇහුවා.

“නැහැ. අපි දෙන්නට ඔය දෙන්නා අතට අත දුන්නට පස්සෙ තමයි යන්නෙ.”

තිලක් කිවුවා.

“දෙන්නා කිව්වෙ?”

මම ඇහුවා.

“මෙයයි මමයි.”

තිලක් තමාගේ ලිංගයත් තමාත් පෙන්නා හිනා වුනා.

සරලා ලැජ්ජාවෙන් හිනා වෙවී බිම බලාගත්තා.

“හස්බන්ඩ් ඉස්සරහා තියාගෙන මම අණ කරන එක හරි නැහැනේ. ඒ නිසා මම නදුන්ම කියන්නකො සරලට ඇවිත් මේ පුටුවෙ පැත්තකින් වාඩි වෙන්න කියලා.”

තිලක් එතන නායකකම අතට අරගෙන කිවුවා.

මම සරලා දිහා බලලා ඇහෙන් ඒක ඉඟි කළා. සරලා ටිකක් අදි මදි කරමින් වගේ නැගිටලා ගිහින් තිලක් ඉඳගෙන හිටි අප‍ේ සෙක්ස් පුටුවෙ අනිත් පැත්තෙන් වාඩි වුනා. සරලා ඇවිදගෙන එද්දි සරලගෙ තන් දෙක හෙලවෙන දිහා තමයි තිලක් බලන් හිටියෙ.

“මොකද කියන්නෙ නදුන් මම සරලාට උදවු කරන්නද මෙයාට අතට අත දීලා අඳුරගන්න.”

මගෙ කටින් වචන එළියට ආවෙ නැහැ. උගුර වේලිලා වගේ ගිහින්. මේක මම හීන මවපු අවස්ථාවක් වුණත් සැබෑ ලෝකෙ කිසිම වෙලාවක බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. අදම අඳුන ගත්ත මිනිහෙකුගෙ දැවැන්ත පුරුෂ ලිංගයක් මගේ වයිෆ් අල්ලනවා බලන්න මම කවදාවත් බලාපොරොත්තු වෙලා නැති බව මට එවෙලෙ තේරුනා. ඒත් මම ඒක හිතෙන් මවාගෙන ස්වයං වින්දනයනම් කරලා තියෙනවා. ඒත් මගෙ ඇඟ ඇතුලෙන් ඒ සිද්ධිය බලන්න ලොකු ආසාවක් එනවා. මම නොදැනුවත්වම වගේ මම ඔලුව වනලා එකඟත්වය පළ කළා.

“තැන්ක්යූ මිස්ටර් නදුන්. ඔයාට ඒ වෙනුවට මම ගියාට පස්සෙ ‍ ‍‍හොඳ සංග්‍රයක් ලැබෙයි. ”

කී තිලක් වයිෆ් වාඩි වෙලා හිටි පැත්තට ටිකක් හැරුණා. දැන් තිලක්ගෙ විසාල ලිංගය සරලා දිහාවට තමයි දික් වෙලා තියෙන්නෙ. මම ටිකක් කෙලින් වෙලා වාඩි වුණේ හැම දෙයක්ම පැහැදිලිව බලා ගන්න.

“සරලා ටිකක් ලඟට එන්න.”

සරලා මං දිහා බලලා ටිකක් තිලක් පැත්තට වුණා.

“අයියෝ මටවත් මෙයාටවත් බය වෙන්න එපා. තව ලඟට එන්න.”

තිලක් තමන්ගමෙ ලිංගය පෙන්නමින් කිවුවා.

සරලා තවත් ලං වුණා දැන් සරලා ඉන්නෙ තිලක්ට අඩියක් විතර දුරින්.

“සරලගෙ අත ටිකක් දෙන්න මට අල්ලගන්න.”

තිලක් කිවුවා. ඒක ඇහුණ ගමන් මට සරලා දාලා තිබුණ නීතිය මතක් වුණා. ඇඟට අත තිබ්බොත් කම්මුලට ගහලා යන බව! මට ටිකක් බය හිතුණා. සරලා කේන්ති ගිහින් දමලා ගහලා යයි කියලා. ඒත් සරලා තමන්ගෙ අත හිමින් හිමින් තිලක් දිහාවට දික් කරනවා දැකලා මට පුදුම හිතුණා.

තිලක් මුලින්ම ඒ අත අල්ලගෙන අතට අත දුන්නා. ඊලඟට අනිත් අතිනුත් ඒක අල්ලගෙන සරලට විශ්වාසයක් ඇති වෙන විදිහට සරලගෙ ගුණ වර්ණනාවක් කළා. සරලා කිසි වෙනසක් නැහැ වගේ හිටියා. ඒත් සරලගෙ ඇස් දෙක සැරෙන් සැරේ අර තිලක්ගෙ යට ඇඳුම උස්සගෙන ඉන්න සර්පයා දිහාට යොමු වෙනවා මම දැක්කා.

තිලක් සරලගෙ අත ටික ටික තමන් දිහාවට ඇදලා ගත්තා. සරලා තවත් ටිකක් තිලක්ට ලං වුණා. ඊලඟ මොහොතෙ තිලක් සරලගෙ අත තමන්ගෙ මවිල් පිරුණ කකුල උඩින් තියා ගෙන ඒක උඩින් තමන්ගෙ අත තියා ගත්තා. සරලා මම දිහා බලන්නෙත් නැතිව ඒ අත දිහාම බලාගෙන ඉන්නෙ ලැජ්ජාව නිසා බව මට හිතුණා. ඒත් ගෑනි ඒකට අකමැත්තක් නැති බව මූණෙන් පෙනුනා.

තිලක් සරලගෙ අතින් ඇර කිසිම තැනකින් ඇල්ලුවෙ නැහැ. හැබැයි අතින් උපරිම වැඩ ගත්තා. ඊලඟට තිලක් සරලගෙ අත තමන්ගෙ කලවා දිගෙ උඩට අතුල්ලගෙන ආවා. සරලා තද හුස්මක් ගන්න සද්දෙ පවා මට ඇහුණා.

සරලගෙ අතට ටිකක් වෙවුලන ගතියකුත් ඇවිත්. ඊලඟ මොහොතෙ සරලගෙ අත නතර වුණේ තිලක්ගෙ යට ඇඳුම උඩ. ඒකෙත් අර විසාල පුරුෂ ලිංගය උඩ. සරලා වශී වෙලා වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. මා දිහා බැලුවෙම නැහැ. මාව අමතක වුණා වගෙයි.

මටත් ඒක දැකලා හොඳටම නැග්ගා. ලිංගය පැලෙන්න තරම්. තිලක් සරලගෙ අත හෙමින් හෙමින් තමන්ගෙ ලිංගය උඩ එහා මෙහා ඇතිල්ලුවා. ඊලඟට සරලගෙ අත ගිහින් තිලක් තමන්ගෙ යට ඇඳුමෙ ඉන පටිය‍ෙ රැඳෙවුවා.

“දැන් ටිකක් පහලට අදින්න.”

තිලක් කිවුවා. සරලා ටික ටික ඒ යට ඇඳුමෙ ඉන පටිය පහලට ඇද්දා. ඒක ඇදෙන සුලු එකක්. එක පාරටම අර මහා සර්පයා යට ඇඳමෙ ඉන පටියයි බඩයි අතරින් එළියට පැන්නා. ඒක උඩ පැන්න පාරට ඒකෙ අග තිබුණ සෙවල බින්දුවක් සරලගෙ ඇඟ පැත්තට විසි වෙනවත් මම දැක්කා.

බුදු අම්මෝ! ඒකෙ සයිස් එක. වටේ සම කළු පාටයි. ඒත් ඔලුව ‍දුඹුරු පාටයි. ඔලුවත් සෑහෙන්න ලොකුයි. යට ඇඳුමෙන් නිදහස් වුණත් ඒක ටිකක් වමට බර වෙලා තමයි තිබුණෙ. ඒකෙ පෙර සම සම්පූරණයෙන්ම පස්සට ඇවිත්. කලු පාට බ‍ඳේ නහර වැල් ඉලිප්පිලා තිබුණා.

“සරලා, මේ තමයි පොඩි තිලක්. පොඩි තිලක්, මේ තමයි සරලා නෝනා.”

කී තිලක් සරලගෙ අත තමන්ගෙ ලිංගයේ ඔලුවට කිට්ටුවෙන් තිබ්බා. සරලා කවුරුත් නොකියාම අතට අත දෙන ඉරියුව්වෙන් තිලක්ගෙ ලිංගය අල්ලගත්තා. සරලගෙ මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි වල ගෑවෙන්නෙ නැහැ. ඒ තරමට ඒක මහතයි. එක ඇල්ලුවම සරලා ටිකක් වෙවුලලා වගේ ගියා. සරලගෙ එක අතක් කටට ගියේ කටෙන් මොකක් හරි පිට වෙයි කියලා බයට කට වහන්න වගේ.

තිලක් තමන්ගෙ ලිංගය හෙලෙවුවා.

“ඔන්න එයා හලෝ කිවුවා. ඔය යට ඉන්නෙ එයාගෙ හොඳම යාලුවො දෙන්නා. මෙයා කොහෙ ගියත් අන්තිමට උදවුවට ඉන්නෙ ඒ දෙන්නා තමයි.”

කී තිලක් ඇසක් ගසා හිනා වුණා.

සරලා තාම තිලක්ගෙ ලිංගය අල්ලගත්ත ගමන්. සරලගෙ තන පුඩු උල් වෙලා තියෙන හැටි මම හිටි තැනටත් පැහැදිලිව පේනවා. ඒ මදිවට ගෑනිගෙ අත් වල හිරිගඩු පිපිලා.

“පොඩි තිලක්ටත් සරලව දාලා යන්න දුකයි. සරලටත් වෙන් වෙන්න දුකයි වගේ.”

තිලක් කිවුවා. ඒක අහලා තිගැස්සුණ සරලා ඉක්මනට තිලක්ගෙ ලිංගය අත හැරලා තමන් කලින් හිටි පුටුවට ගිහින් වාඩි වුණා. වාඩි වෙලා තමන්ගෙ හිරිගඩු පිපුණ අත් දෙක අතගාගන්න පටන් ගත්තා. සරලා එහෙම කරන්නෙ හැඟීම් ඇවිස්සිලා දරාගන්න බැරි වුණහම බව මම අත්දැකීමෙන් දන්නවා. තිලක් ගියාට පස්ස‍ෙ මට ලැබෙන්න යන ආතල් එක ගැන හිත හිත මම සතුටු වුනා.

“ආයිත් අපි කවදද මුණ ගැහෙන්නෙ?”

“මිස්ටර් තිලක්ට කවදද පුළුවන්?”

“ඔයාලා කැමතිද ගෙයිම ඉන්නෙ නැතිව ටිකක් එලිමහනෙදි මුණ ගැහෙන්න.”

“අනේ… මම ඒකට කැමති නැහැ.”

සරලා කිවුවා.

“හරි එහෙනම් ෆිල්ම් එකක් බලමුද? බොක්ස් සීට් එකක? කාටවත් පේන්නෙ නැහැ. ”

තිලක් ඇහුවා.

“බලමුකෝ. අපි චැට් කරලා තීරණය කරමු.”

මම කිවුවෙ සරලත් එක්ක කතා කරලම කැමති වෙන්න හිතාගෙන.

තිලක් මේ අතර ආයිත් අමාරුවෙන් ඇඳුම් ඇඳගත්තා. සරලා තාම සැරෙන් සැරේ තිලක්ගෙ කලිසම අස්සෙන් පිම්බිලා පේන ලිංගය දිහා බලන බව මට පෙනුනා.

එදා තිලක් හරිම සුන්දර විදිහට සමු අරගෙන ගියා. අපි දෙන්නම තිලක් පිටත් වෙන හැටි බලන්න දොරෙන් එලියට ආවා. සරලට එයා ඇඳන් ඉන්නෙ සෙක්සි ඇඳුමක් බවත් අමතක වෙලා. තිලක් පිට වෙලා ගියාට පස්සෙ මම ගෙට ආවා.

ඒ වෙද්දි සරලා පුටුවෙ වාඩි වෙලා ඉන්නවා.

“දැක්කද උගෙ පොල්ලෙ සයිස් එක?” මම සරලගෙන් ඇහුවෙ මගෙත් හිතේ තිබුණ ලොකුම දේ ඒක නිසා.

“බුදු අම්මෝ! තිලක්ගෙ වයිෆ් තිලක්ගෙන් ඩිවෝස් වෙන්න ඇත්තෙ ඕක ලොකු නිසාම වෙන්න ඇති. කොහොමද දෙයියනේ ගෑනියෙක් ඕක ඉවසන්නෙ?”

සරලා කම්මුලේ අත තියාගෙන ඇහුවා.

“ඔයා වගේ ලොකු පුකක් තියෙන ගෑනුන්ටනම් ඒක ඒ හැටි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ”

මමත් සරලට කින්ඩියක් දැම්මා.

“අනේ මේ… ”

ඒත් සරලට කියන්න දෙයක් තිබුණේ නැහැ. මම වැඩි දෙයක් අහන්න ගියෙත් නැහැ. කෙලින්ම සරලව බදාගෙන ඉම්බා. සරලව සෙක්ස් පුටුවෙ ඉන්දලා මම සරලගෙ කකල් දෙකේ ඉඳන් උඩට ඉඹගෙන ආවා. කලවා ලං වෙද්දි මට ආවා සරලගෙ ජූස් වල සුවඳ. සරලගෙ පෑන්ටිය යෝනිය යට තෙත් වෙලා තිබුණා. මම පෑන්ටිය ගලවලා දැම්මා. එතකොට යෝනියෙ ඉඳන් සෙවල එලියට නූලක් වගේ ඇදුනා. මට ඉවසිල්ල නැති වුනා. සරලටත් ඉක්මනට මාත් එක්ක සෙක්ස් කරන්න ඕන වුණා. තවත් සෙල්ලම් අවශ්‍ය නැති බව මට තේරුණා.

අපි ඉක්මනටම සංසර්ගයකට සෙට් වුණා. මගේ ලිංගය දිහා බලද්ද මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා. ඒක තිලක්ගෙ එකෙන් බාගයක්  විතර ඇති. සරලා ඉක්මනටම කකුල් දෙක පළල් කරලා මම දානකල් නොඉවසිල්ලෙන් බලන් හිටියා. සරලගෙ යෝනිය ඇරිලා දිලිසි දිලිසි තියෙනවා. මමත් ඉක්මනටම මගේ ලිංගය ඒක ඇතුලට එබුවා. ඒක ඇතුලත් හොඳටම සෙවල වලින් නෑවිලා. මගේ ලිංගය නොදනීම වගේ ඇතුලට බැස්සා.

තද ගතිය මදි නිසා සරලා තමන්ගෙ කකුල් දෙක ආයිත් ටිකක් ලං කළා. ඊට පස්සෙ මම ගහන්න පටන් ගත්ත ගමන් සරලා ඇඹරි අැඹරි කෙඳිරිගාන්න ගත්තා. ඒ සරලගෙ පළවෙනි එකද දෙවෙනි එකද කියලා මට ෂුවර් නැහැ. හැබැයි පළවෙනි එකට වඩා සැරයි.

යෝනිය ලිස්සන නිසා යන්තම් මම ටික වෙලාවක් අල්ලගෙන හිටියා. ඒත් වැඩිය බැරි වුණා. බඩු පිට කළාට පස්සෙ මම සරලගෙ සැප ඇඟ උඩට වෙලා ටික වෙලාවක් හති ඇරියා. ඊට පස්සෙ අපි දෙන්නා මීට පෙර කවදාවත් ඇති නොවුන හැඟීම් ඇතිව ගිහින් නිදා ගත්තා. ඊලඟ හමු වීමෙදි මොනවා වෙයිද කියලා අපි දෙන්නා තුලම තිබුණෙ කුතුහලයක්. ඒත් අපි දෙන්නා එදා රෑ ඒ ගැන කතා කළේ නැහැ.

මතු සම්බන්ධයි

No comments:

Post a Comment